A little baby smiling with a knitted blue cap

ළදරු නම්

පහත සඳහන් ක්‍රමවලින් එකක් භාවිත කර ඔබේ දරුවා සඳහා සිංහල නම් ලබා ගැනීමට කටයුතු කරන්න.

ශ්‍රී ලාංකීය සංස්කෘතිය, භාෂාව සහ සම්ප්‍රදායන්ගෙන් ආභාසය ලැබූ නව සිංහල ළදරු නම් අතරින් ඔබ වෙනුවෙන්ම තෝරාගත් නම් හඳුනා ගන්න. ඔබට වඩාත් පහසු ක්‍රමය තෝරාගෙන, ඔබේ අවශ්‍යතාවලට ගැළපෙන නම පිළිබඳ යෝජනා පෞද්ගලිකව ලබා ගන්න.

01 වන ක්‍රමය - මාර්ගගත ගෙවීම්

ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්, හෝ සම්පත් විශ්ව මඟින් ආරක්ෂිතව ගෙවීම් සිදුකර ඔබේ විද්‍යුත් තැපැල් ලිපිනයට (Email) බිළිඳාගේ නම් ලබා ගන්න.

02 වන ක්‍රමය - බැංකු තැන්පතු

බැංකුවට මුදල් ගෙවීම මඟින් ඔබගේ විද්‍යුත් ලිපිනයට (Email) හෝ ෆැක්ස් අංකයට නම් ගෙන්වා ගන්න.

පියවර 01 - මුදල් තැන්පත් කිරීම

රුපියල් 2,000/- ක් පහත සඳහන් එක බැංකු ගිණුමකට තැන්පත් කරන්න.
(මාර්ගගත/Online බැංකු සේවාවෙන් හෝ මුදල් තැන්පතු යන්ත්‍ර/CDM හරහාද ගෙවිය හැක)

කොමර්ෂල් බැංකුව – ගල්කිස්ස ශාඛාව
ගිණුම් අංකය: 8100008270
ගිණුම් හිමියා: S.S. Ashubodha
නැතිනම්

ලංකා බැංකුව – දෙහිවල ශාඛාව
ගිණුම් අංකය: 2005053
ගිණුම් හිමියා: S.S. Ashubodha

පියවර 02

ළදරුවාගේ විස්තර එවීම

බැංකු තැන්පතු පත්‍රය සමඟ පහත විස්තර විද්‍යුත් තැපෑල (Email) හෝ ෆැක්ස් (Fax) මඟින් අප වෙත යොමු කරන්න:

  • උපන් දිනය
  • උපන් වේලාව
  • උපන් ස්ථානය
  • ස්ත්‍රී/පුරුෂ භාවය
  • දෙමාපියන්ගේ නම්
  • සහෝදරයන්ගේ නම් (ඇත්නම්)
  • සම්බන්ධතා දුරකථන අංකය
  • ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය හෝ ෆැක්ස් අංකය

කාර්යාලයීය පැය 2 සිට 12 දක්වා කාලය ඇතුළත ඔබේ ළදරුවාට හිමි නාමයන් ලබාගත හැක.

E-mail: info@babynames.lk
Fax: 011 2726430 / 011 2725979
Tel: 011 2724092 / 011 4208059

03 වන ක්‍රමය - කාර්යාලයට පැමිණීම

ඔබ කාර්යාලයට පැමිණීමට කැමති නම්, කාර්යාලයීය වේලාවන්හි අප වෙත පැමිණ බිළිඳාගේ නම් ලබා ගත හැක.

අපගේ ලිපිනය:
අංක 140/40, කලාපුර, ටෙම්ප්ලර් පාර, ගල්කිස්ස.

කාර්යාලයීය වේලාවන්:
පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා
(ඉරිදා සහ පෝය දින හැර)