ඔබගේ සමාගම, ආයතනය, සංවිධානය, කණ්ඩායම සහ වෙනත් ව්‍යාපාරික හෝ සංවිධානමය කටයුතු සඳහා ගැළපෙන අර්ථවත් නම් අපි නිර්මාණය කර දෙන්නෙමු. එමෙන්ම, ඔබ විසින් දැනටමත් නිර්මාණය කර ඇති හෝ භාවිත කරන නම්වල යෝග්‍යතාව ද අපි පරීක්ෂා කරමු.

ඔබගේ ව්‍යාපාරය, ආයතනය හෝ සංවිධානය සඳහා අර්ථවත් සහ සුවිශේෂී නමක් නිර්මාණය කිරීම සඳහා, පහත සඳහන් තොරතුරු ලබා දෙන්න:
ගෙවීම සිදු කිරීමෙන් අනතුරුව, ඉහත සඳහන් තොරතුරු බැංකු ගෙවීම් ලදුපත සමඟ විද්‍යුත් තැපෑලෙන් හෝ ෆැක්ස් මගින් එවන්න.
People's Bank – Mount Lavinia ශාඛාව
ගිණුම් අංකය: 336200140091668
ගිණුම් හිමියා: S.S. Ashubodha
නම් පිළිබඳ උපදේශනයක් සඳහා අප සමඟ පෞද්ගලිකව සාකච්ඡා කිරීමට ඔබ කැමති නම්, කරුණාකර දුරකථනයෙන් අමතා වේලාවක් වෙන් කරවා ගන්න.
කාර්යාල ලිපිනය:
අංක 140/40, කලාපුර, ටෙම්ප්ලර්ස් පාර, ගල්කිස්ස.